අද දිනන්නෝ 2014 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට

පුරා සතියකට ආසන්න කාලයක් (අගෝ. 25-31) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ අටවැනි දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සත්කාරක ශ්‍රී ලංකා සහ සංචාරක සිංගප්පූරු ජාතික කණ්ඩායම් ඊයේ සුදුසුකම් ලැබූ අතර, අදාළ අවසන් මහ තරගය අද (31 දා) ප.ව. 3.30 ට එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.