අද දිනන්නෝ 2014 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට

පුරා සතියකට ආසන්න කාලයක් (අගෝ. 25-31) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ අටවැනි දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සත්කාරක ශ්‍රී ලංකා සහ සංචාරක සිංගප්පූරු ජාතික කණ්ඩායම් ඊයේ සුදුසුකම් ලැබූ අතර, අදාළ අවසන් මහ තරගය අද (31 දා) ප.ව. 3.30 ට එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

ආසියානු ශූරතා දැල් පන්දු තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා
කණ්ඩායම් 4 ක් මේ වන විට තේරී පත්ව සිටිති.

හෙට
(29 දා) ආරම්භ කෙරෙන ලන්ඩන් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී
ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩිකාව ඇතුළු ක්‍රීඩකයන් 6 දෙනාම
ලෝක පරිසාධනයේ ඉහළින්ම සිටින හෙයින් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු
රැසක් තබාගත හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලාල්
පුෂ්පකුමාර පවසයි.
ශ්‍රී
ලංකා ක්‍රිකට් පරිපාලනයේ පූර්ණ ව්‍යහය සංශෝධනය කිරීම වෙනුවෙන්
පත්කරන ලද දකුණු අප්‍රිකානු ජාතික හරූන් ලෝගාට් මහතාට වේතන
වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 135 කට වැඩි මුදලක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදෙනු ලබන බව සඳහන්වේ.
ක්‍රීඩා සංගම්වල නිලතල දැරීම ලබන වසරේ සිට දේශපාලකයන්ට තහනම් කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.